POS/Billing System
මාසිකව රු.500 සිට

ශ්‍රී ලංකාවේ වඩාත්ම දැරිය හැකි මිලකට POS පද්ධතිය
https://storemate.lk/wp-content/uploads/2021/01/pixlr-bg-result-2-1.png

POS/Billing System
මාසිකව රු.500 සිට

ශ්‍රී ලංකාවේ වඩාත්ම දැරිය හැකි මිලකට POS පද්ධතිය

සිංහල, English, தமிழ் support

ඔබගේ ව්‍යාපාරයට අනුකුලව සකසා ගැනීමට ඔබට උදව් කිරීමට වෙන් වුන support Team එකක්

ශ්‍රී ලංකාවේ අවම ගාස්තු

ශ්‍රී ලංකාවේ වඩාත්ම දැරිය හැකි POS මෘදුකාංගය වීම

Storemate Youtube Channel

System එක පාවිච්චි කරන ආකාරය ගැන සැකසුනු video මාලාවක් සිංහල භාෂාවෙන්
කාලය සහ මුදල් ඉතිරි කරගන්න
Cloud System එකක් බැවින් දැනට ඔබ ළඟ ඇති පරිගණකයම භාවිතා කල හැක.
පළපුරුදු ව්‍යාපාරික උපදේශක වරුන්ගේ සහය

Storemateවිශේෂාංග

https://storemate.lk/wp-content/uploads/2021/01/terminal.png
POS Terminal & Billing
විකුණුම් බිල්පත් සැකසීම, විවිධ ගෙවීම් ක්‍රම මගින් විකුණුම් බිල් කිරීම, වට්ටම් සහ පාරිභෝගික තොරතුරු ද ඇතුලත් කරමින් invoice print කිරීමේ හැකියාව
https://storemate.lk/wp-content/uploads/2021/01/bills.png
Expenses & Cash Flow
ඔබගේ ව්‍යාපාරයේ සිදුවන මූලික වියදම් (සේවක වැටුප්, බිල්පත් වියදම් ආදිය) සටහන් කිරීමටත් ව්‍යාපාරයේ මුදල් ගලා ඒම් සහ ගලා යාම් පිලිබදව දැන ගැනීමේ හැකියාව
https://storemate.lk/wp-content/uploads/2021/01/stock-320x320.png
කොටස් කළමනාකරණය
සෑම විටම තොග මට්ටම කලමණාකරණය කරමින් තොග ගැලපුම් කිරීම සහ නැවත ඇණවුම් කිරීමේ ප්‍රමාණය දනගැනීමේ හැකියාව
https://storemate.lk/wp-content/uploads/2021/01/payments.png
Cash & Credit payment handling
අත්පිට මුදලට හා ණයට සිදු කරන විකුණුම් මෙන්ම ගැණුම් invoices සකසමින් ඊට අදාල සියලු ගෙවීම් සිදුකිරීමේ හැකියාව
https://storemate.lk/wp-content/uploads/2021/01/barcode2.png
Bar Code Scanning
ඔබ කැමති ලෙස barcodes සකසා ගැනීමටත්, නිෂ්පාදනවල මුද්‍රණය කර ඇති barcodes read කරමින් invoice සකසා ගැනීමටත්, ඔබේම barcode label එකක් සාදාගෙන මුද්‍රණය කිරීමටත් හැකියාව
https://storemate.lk/wp-content/uploads/2021/01/reports.png
Monthly Reports
ව්‍යාපාරයේ ගනුදෙනු පිලිබදව මාසික වාර්තාවන් සහ දෛනික වාර්තාවන් ඔබටම බලා ගැනීමේ හැකියාව

ඔබට තවමත් හොඳ POS/Billing Software එකක් නැත්තේ ඇයි? 😭

  • System එකක් ගන්න ලොකු මුදලක් එක පාර දාන්න අමාරුද?
  • එහෙම ගත්තත් ඔබේ Business එකට ගැලපෙනවද කියල sure නැද්ද?
  • ගත්තට පස්සේ Service එක හොඳට දෙයිද?
  • පස්සේ කාලෙක system එක දාපු කට්ටිය හොයාගන්න නැතිවෙයිද කියල සැකයිද?

මේ සියලු ගැටළු වලට විසඳුම් රැගෙන StoreMate ඔබ වෙත එයි.

https://storemate.lk/wp-content/uploads/2021/01/home_slider_01.jpg
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate-responsive.png

පාවිච්චි කිරීම වෙනුවෙන් පමණක් ගෙවන්න.

(ඔබ ඔබේ දුරකථන බිල්පත්, ජල/විදුලි බිල්පත්, ගෙවන්නෙත් පාවිච්චි කිරීම වෙනුවෙන්ය. 😲)
  • මසකට රු.500 සිට ඔබට පාවිච්චි කරගෙන යා හැක.
  • ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000 ක් පමණි.
  • ඔබට ගැලපෙන පරිදි packages තෝරා ගත හැක.
  • මාසික / වාර්ෂික පැකේජ.
  • ගෙවීම් Debit/Credit Card, Online Transfer හෝ Direct Bank Deposit මගින් සිදු කල හැක.

StoreMate ලංකාවේ සීඝ්‍රයෙන් ජනප්‍රිය වන්නේ ඇයි?

  • ඔබට system එක පුරුදු වන තුරු උදව් කිරීමට දවස පුරා සේවය කරන වෙනම Support Team එකක් ඇත.
  • ඔබ මාසිකව කුඩා මුදලක් ගෙවන බැවින්, ඔබ system එක පාවිච්චි කරන කාලය පුරාවට Customer Support එක ලබා දේ.
  • පාවිච්චි කරන ආකාරය ගැන සිංහල Video ඇති Youtube Channel එකක් ඇත.
  • It has over 100+ customers across the country.
  • ඔබට දැනට තිබෙන Laptop හෝ Desktop පරිගණකය ආධාරයෙන් සියලු කටයුතු ආරම්භ කල හැක.
  • ගෙවීම් Debit/Credit Card, Online Transfer හෝ Direct Bank Deposit මගින් සිදු කල හැක.

(Zoom or Pan too see properly. And you can click on top of the marker to see the details of each shop.)

සේවාදායකයින් පවසන දේ

අපගේ සේවාදායකයින් සමඟ වැඩ කිරීමට ලැබීම අපට සතුටක්!

Supun, ඇඹිලිපිටියSM Plus Mobile

Mobile Phone Shop

Paslim, රත්නපුරRepublic Branding Store

Clothing Store

Buddika, පාදුක්කTop Mobile

Mobile Phone Shop

අපගේ ඉහළම ගනුදෙනුකරුවන්

https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_sm_plus_mobile-160x160.jpg

SM-Plus Mobile

ඇඹිලිපිටිය
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_cruz_fish_logo-160x160.jpg

CruZ Fish

බම්බලපිටිය
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_oxford_lanka_colombo_logo-160x160.jpg

OXFORD Lanka

කොළඹ 07
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_lady_fasion_logo-160x160.jpg

Lady Fashion

පන්නිපිටිය
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_future_homes_logo-160x160.jpg

Future Homes

ගම්පොල
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_greentech_logo-160x160.jpg

Greentech Solutions

ජා ඇල
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_elecmart_lk_logo-160x160.jpg

Elecmart.lk

මොරටුව
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_mihilta_holdings_logo-160x160.jpg

Mihilta-Holdings (Pvt) Ltd

අතුරුගිරිය
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_dilani_pharmacy_logo-160x160.jpg

Dilani Pharmacy

පොලොන්නරුව
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_master_made_spices_logo-160x160.jpg

Master-Made Spices

හම්බන්තොට
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_milkyway_logo-160x160.jpg

MilkyWay

ගාල්ල
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_gunawardana_logo-160x160.jpg

Gunawardhana Enterprices

මාතර
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_republic_branded_logo-160x160.jpg

Republic™ Men's

රත්නපුර
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_chansha_marketing_logo-160x160.jpg

Chansha Marketing

හෝකන්දර
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_stylingly_sofas_logo-160x160.jpg

Stylingly Sofa

කොට්ටාව
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_aparna_tea_logo-160x160.jpg

Aparna Tea

උණවටුන
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_bbq_hut_logo-160x160.png

BBQ Hut

පොල්ගොල්ල
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_dislro_logo-160x160.png

Disalro Enterprises

උඩුගම
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_keerthi_printers_logo-160x160.png

Keerthi Printers

මඩකලපුව
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_poth_bookshop_logo-160x160.png

Potha Book Shop

කිරිබත්ගොඩ
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_sajahan_motors_logo-160x160.png

Sajahan Motor Stores

පුත්තලම
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_sithruwan_logo-160x160.png

Sithruwan Bookshop

මොරටුව
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_sk_enterprices_logo-160x160.png

SK Enterprises

වරකාපොල
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_top_mobile_logo-160x160.png

Top Mobile

පාදුක්ක
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_harsha_electornics_polonnaruwa-160x160.png

Harsha Electronics

පොලොන්නරුව
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_vinnie_juice_bar_colombo-160x160.png

Vinnie Juice Bar

කොළඹ 04
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_highland_dsitrbutor_galle-160x160.png

Highland Distributor

ගාල්ල
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_kamal_tvs_polonnaruwa-160x160.png

Kamal TVS

පොලොන්නරුව
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_future_gallery_makola-160x160.png

Future Gallery

මාකොළ
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_battery_archede_polonnaruwa-320x164.png

Battery Arcade

පොලොන්නරුව
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_wijaya_food_city-160x160.png

Wijaya Food City

ගාල්ල
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_tesko_supermarket_negambo-160x160.png

Tesko Super Market

මීගමුව
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_thilakarathna_jewellers_pannipitiya-160x160.png

Thilakarathna Jewellers

පන්නිපිටිය
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_kithsaa_communication_akuressa-160x160.png

Kithsaa Communication

අකුරැස්ස
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_mr_cricket_nugegoda-320x86.png

Mr.Cricket

නුගේගොඩ
https://storemate.lk/wp-content/uploads/2021/01/storemate_customer_bistro_cafe_badulla-160x160.png

Cafe Bistro

බදුල්ල

සම්පූර්ණ සහාය Tutorials . (Sinhala)

අපි Storemate මෘදුකාංගය පිළිබඳ tutorials අඛණ්ඩව එකතු කරන්නෙමු. අපගේ යූ ටියුබ් නාලිකාව Subscribe කරන්න. View Channel

ඔබ StoreMate Software සමග Register වන්නේ කෙසේද?

සරල පියවර 4කින් ඔබේ ව්‍යාපාර කටයුතු StoreMate සමග පටන් ගමු

Products සියල්ල එකවර System එකට Import කරගමු.

Customer/Supplier තොරතුරු 5000+ ක් එක වර system එකට import කරගමු.

Supplier කෙනෙක් add කරගන්නේ කොහොමද?

User කෙනෙක් add කරගන්නේ කොහොමද?

StoreMate භාවිතා කළ හැකි ව්‍යාපාර වර්ග කිහිපයක්

https://storemate.lk/wp-content/uploads/2021/01/1d38671.png
දෘඩාංග
සාමාන්‍ය දෘඩාංග සාප්පු, තීන්ත සාප්පු, යන්ත්‍ර උපකරණ, නියෝජිතයින් සහ බෙදාහරින්නන්

https://storemate.lk/wp-content/uploads/2021/01/6ab5d8c.png
ඉලෙක්ට්රොනික හා විදුලි
ගෘහ විදුලි සාප්පු, පරිගණක සාප්පු, ජංගම දුරකථන සාප්පු, නියෝජිතයින් සහ බෙදාහරින්නන්

https://storemate.lk/wp-content/uploads/2021/01/a789e65.png
පාවහන්
පාවහන් ප්‍රදර්ශනාගාර, පාවහන් නියෝජිතයින් සහ බෙදාහරින්නන්

https://storemate.lk/wp-content/uploads/2021/01/0a78e44.png
සිල්ලර
සිල්ලර බඩු, මිනි සුපර් මාකට්

https://storemate.lk/wp-content/uploads/2021/01/d241747.png
විලාසිතා සහ ඇඳුම් පැළඳුම්
විලාසිතා වෙළඳසැල්, රෙදි සාප්පු, නියෝජිතයින් සහ බෙදාහරින්නන්

https://storemate.lk/wp-content/uploads/2021/01/d72368f.png
ෆාමසිය
සාමාන්‍ය ෆාමසි, වෛද්‍ය බෙහෙත් ශාලා, නාලිකා මධ්‍යස්ථාන

https://storemate.lk/wp-content/uploads/2021/01/50639d1.png
ලිපි ද්‍රව්‍ය
පොත් සාප්පු, සන්නිවේදන, නියෝජිතයින් සහ බෙදාහරින්නන්

https://storemate.lk/wp-content/uploads/2021/01/bakery-clipart-transparent-original.png
බේකරි
පේස්ට්රි සාප්පු, බේකරි, යුෂ බාර්

අපගේ ගාස්තු සහ මිල ගණන්

SOLO
Rs.500/mo
තනි පුද්ගල ව්‍යාපාර සඳහා
  • 1 User
  • 1 Business Locations
  • Unlimited Products
  • Unlimited Invoices
  • Unlimited Payments
  • Unlimited Reports
PARTNER
Rs.1,000/mo
සේවකයන් සිටින තනි පුද්ගල ව්‍යාපාර සඳහා
  • 2 Users
  • 2 Business Locations
  • Unlimited Products
  • Unlimited Invoices
  • Unlimited Payments
  • Unlimited Reports
TEAM
Rs.2,000/mo
සේවකයන් කිහිප දෙනෙකු සේවය කරන ව්‍යාපාර සඳහා
  • 5 Users
  • 3 Business Locations
  • Unlimited Products
  • Unlimited Invoices
  • Unlimited Payments
  • Unlimited Reports

Payment Options

https://storemate.lk/wp-content/uploads/2021/01/payhere_long_banner_dark.png

පොදු ගැටළු

පොදුවේ අසනු ලබන ප්‍රශ්න සහ පිළිතුරු
1
Rs 500/- ගානේ කොපමණ කාලයක් ගෙවන්න වෙනවද?

Storemate භාවිතා කිරීම සඳහා ඔබ සෑම මසකම ගෙවිය යුතුය

නමුත් අපි ඔබ වෙනුවෙන් මෙම සේවාවන් නොමිලේම ලබා දෙමි 

  1. පාරිභෝගික සහාය
  2. නොමිලේ යාවත්කාලීන කිරීම
  3. ඊ-වාණිජ්‍යය වෙබ් අඩවිය සඳහා විශේෂ වට්ටම් 
  4. සේවාදායක නඩත්තුව 
  5. වට්ටම් මිල සමඟ දෘඩාංග සැපයීම 
2
රුපියල් පන්දාහ(5000) අනිවාර්යෙන් ගෙවිය යුතුද?

නැත. එය අනිවාර්ය ගෙවීමක් නොවේ. ඔබට පහත සේවා අවශ්‍යය නොවන්නේ නම් එය ගෙවීමට අවශ්‍යවන්නේ නැත.

  1. ඔබගේ වර්තමාන Product සහ services upload කර දීම.
  2. වත්මන් Stock Balance එක upload කර දීම.
  3. පවතින පාරිභෝගිකයන් සහ සැපයුම්කරුවන් සියල්ල upload කර දීම
  4. පාරිභෝගිකයන්ගේ සහ සැපයුම්කරුවන්ගේ opening balance එක upload කර දීම
  5. Storemate මෘදුකාංග පිළිබඳ උපදෙස් ලබා දීම.
  6. ඔබේ කැමැත්ත පරිදි පාරිභෝගික බිල්පත් / Invoices සකසා දීම.
  7. Printer එකට අනුව Invoice customize කිරීම
3
අපට user කෙනෙක් add කරද්දී User Roles & Permission Manage කරන්න පුලුවන්ද?

ඔව් ඔබට පුළුවන්, අපි ඒ සඳහා full user role, and permission management module ලබා දී තිබෙනවා.

වැඩිපුර විස්තර: 

4
අපට stock කළමනාකරණය කළ හැකිද?

ඔව්, ඔබට ජාත්‍යන්තර කොටස් කළමනාකරණ ක්‍රම (FIFO හෝ LIFO) භාවිතා කර ඔබේ කොටස් කළමනාකරණය කළ හැකිය.

5
අපට අවශ්‍ය පරදී ඉන්වොයිස් වෙනස් කල හැකිද?

ඔව්, invoice ඔබට අවශ්‍ය පරිදි වෙන්න කල හැකි එය Invoice Layout, printer සහ Design යන ඕනෑම ආකාරයකට වෙනස් කල හැක.

  • Printer
  • Paper size
  • Layout
  • Printable details

දෘඩාංග

BARCODE STICKER LABEL PRINTER THERMAL TRANSFER Brand: XPERT Model: TSC TE 244 Warranty: 1 Year
රු37,900.00
TOUCH POS – PROCESSOR – I3, 4 GB RAM, 120 SSD , CAPACITIVE TOUCH Brand: XPERT Model: XTP-980 Warranty: 1 Year
රු85,900.00
PROCESSOR – I5, 8 GB RAM, 256 SSD+ KEYBOARD & MOUSE Brand: XPERT Model: X-500 Warranty: 1 Year
රු65,900.00

ඔබේ ව්‍යාපාරය දැන්ම ලියාපදිංචි කරගන්න.

අදම ලියාපදිංචි වී නොමිලේ දින 7ක් ඔබගේ ගිණුම පාවිච්චි කරන්න. ඉන් පසු මාසික ගෙවීම සඳහා ඔබ ඔබේ VISA හෝ MASTERCARD භාවිතා කල හැක.

si_LKසිංහල