(Zoom or Pan too see properly. And you can click on top of the marker to see the details of each shop.)
ඔබ StoreMate Software සමග Register වන්නේ කෙසේද?
සරල පියවර 4කින් ඔබේ ව්‍යාපාර කටයුතු StoreMate සමග පටන් ගමු
Products සියල්ල එකවර System එකට Import කරගමු.
Customer/Supplier තොරතුරු 5000+ ක් එක වර system එකට import කරගමු.
Supplier කෙනෙක් add කරගන්නේ කොහොමද?
User කෙනෙක් add කරගන්නේ කොහොමද?
Storemate භාවිතා කිරීම සඳහා ඔබ සෑම මසකම ගෙවිය යුතුය
නමුත් අපි ඔබ වෙනුවෙන් මෙම සේවාවන් නොමිලේම ලබා දෙමි
නැත. එය අනිවාර්ය ගෙවීමක් නොවේ. ඔබට පහත සේවා අවශ්‍යය නොවන්නේ නම් එය ගෙවීමට අවශ්‍යවන්නේ නැත.
ඔව් ඔබට පුළුවන්, අපි ඒ සඳහා full user role, and permission management module ලබා දී තිබෙනවා.
වැඩිපුර විස්තර:
ඔව්, ඔබට ජාත්‍යන්තර කොටස් කළමනාකරණ ක්‍රම (FIFO හෝ LIFO) භාවිතා කර ඔබේ කොටස් කළමනාකරණය කළ හැකිය.
ඔව්, invoice ඔබට අවශ්‍ය පරිදි වෙන්න කල හැකි එය Invoice Layout, printer සහ Design යන ඕනෑම ආකාරයකට වෙනස් කල හැක.