Storemate භාවිතා කිරීම සඳහා ඔබ සෑම මසකම ගෙවිය යුතුය
නමුත් අපි ඔබ වෙනුවෙන් මෙම සේවාවන් නොමිලේම ලබා දෙමි
ඔව්, රු .5000 ක් ගෙවීමෙන් පසු පහත සඳහන් සේවාවන් සපයනු ලැබේ.
ඔබගේ smartphone එකෙන් software එකේ login link එකට connect වෙලා login details ඇතුලත් කිරීමෙන් පසුව account එකට ලොග් වෙලා ඔබගේ storemate system එකේ වැඩ කරගෙන යන්න පුළුවන්
බැහැ නමුත් ඉදිරියේදී offline වැඩ කරන්න පුළුවන් mobile version එකක් release කරනවා
නැත මසකට 5GB ප්රමාණවත්ය.
ඔව්, එවිට තොග කළමනාකරණය යන feature එක සේවාවන් සදහා අදාල නොවේ.
ඔව් barcode ප්‍රින්ටින් option එක මෙහි තිබෙනවා.
නැහැ, storemate පද්ධතිය හා සම්බන්ධ සියලුම update කිරීම් ඔබට ගාස්තු ගෙවීමකින් තොරව ලබාදේ
ඔබගේ account එක හා සම්බන්ධ යම්කිසි ගැටළුවක් විසදීම සදහා පමණක් ඔබගේ අවසරය ඇතුව ඔබගෙන් login details ඉල්ලීමට අපට සිදුවන නමුත් ඔබගේ දත්ත අවභාවිතා නොකරන බවට අපගේ ගිවිසුමේ අපි සදහන් කර ඇත. (අපගේ WEBSITE එක බලන්න) privacy policy link
ඔබට reports 40 වැඩි ප්‍රමාණයක් storemate මගින් ලබාගත හැක
ඔව්, ඔබට දිනපතා, නිෂ්පාදිතයෙන් අනුව, වෙළඳ නාම අනුව, කාණ්ඩ අනුව හෝ සතිපතා ලාභය පරීක්ෂා කළ හැකිය
ඔව් ඔබට ඕනෑම තරමක් Price group add කිරීමේ හැකියාව ඇත ex: තොග මිල සිල්ලර මිල මුදලට විකුණුම් මිල ණයට විකුණුම් මිල
වැඩි විස්තර සඳහා කරුණාකර මෙම link එක click කරන්න
ඔව් ඔබට පුළුවන්
ඔව් ඔබට Sales Commission record කරන්න පුළුවන්.
expense record කිරීම සඳහා වෙනම module එකක් අපි හඳුන්වා දී ඇත ඔබට එමගින් ඔබේ payout record කර ගැනීමේ හැකියාව ඇත.
දැනට මෙම feature එක develop කර නොමැති අතර එය ඉවර වූ සැණින් නොමිලේම අපි ඔබට ලබා දෙමි.
වැඩි විස්තර සඳහා කරුණාකර මෙම link එක click කරන්න
නැහැ, storemate පද්ධතිය හා සම්බන්ධ සියලුම update කිරීම් ඔබට ගාස්තු ගෙවීමකින් තොරව ලබාදේ
ඔව්, Storemate ඕනෑම කේබල් හෝ බ්ලූටූත් මුද්‍රණ යන්ත්‍රයකට support කරයි.
ඔව් barcode ප්‍රින්ටින් option එක මෙහි තිබෙනවා.
ඔබගේ account එක හා සම්බන්ධ යම්කිසි ගැටළුවක් විසදීම සදහා පමණක් ඔබගේ අවසරය ඇතුව ඔබගෙන් login details ඉල්ලීමට අපට සිදුවන නමුත් ඔබගේ දත්ත අවභාවිතා නොකරන බවට අපගේ ගිවිසුමේ අපි සදහන් කර ඇත. (අපගේ WEBSITE එක බලන්න) privacy policy link
ඔව්, Storemate development team එකේ සහය ඇතිව අපි එය ඔබට සිදු කරලා දෙනවා.
එහිදී storemate එකේ ඇති stock එක automatically ඔබේ web site එකේ update වෙනු ඇත. එසේම website එකෙන් පැමිණෙන orders, storemate හි updateවෙනු ඇත. මෙය කල හැක්කේ ඔබේ website හි woocommerce ඇත්නම් පමණි.