සිංහල භාෂාවෙන් කියවන්න
ආදර්ශ ගිණුමක් අත්හදා බලන්න
ලොග් වන්න
මුල් පිටුව
ගාස්තු සහ මිල ගණන්
නිතර අසන ප්‍රශ්න
අප ගැන
විශේෂාංග
අත්පොත
දෘඩාංග
අපි ගැන
පාරිභෝගිකයන්
අප ලියු ලිපි
නෛතික කරුණු
නියමයන් සහ කොන්දේසි
රහස්‍යතා ප්‍රතිපත්ති භාවිත නියමයන්
FEATURES
කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා අවශ්‍ය සියලුම පහසුකම් StoreMate වෙතින්
විශේෂාංග
POS Terminal & Billing
විකුණුම් බිල්පත් සැකසීම, විවිධ ගෙවීම් ක්‍රම මගින් විකුණුම් බිල් කිරීම, වට්ටම් සහ පාරිභෝගික තොරතුරු ද ඇතුලත් කරමින් invoice print කිරීමේ හැකියාව
Expenses & Cash Flow
ඔබගේ ව්‍යාපාරයේ සිදුවන මූලික වියදම් (සේවක වැටුප්, බිල්පත් වියදම් ආදිය) සටහන් කිරීමටත් ව්‍යාපාරයේ මුදල් ගලා ඒම් සහ ගලා යාම් පිලිබදව දැන ගැනීමේ හැකියාව
කොටස් කළමනාකරණය
සෑම විටම තොග මට්ටම කලමණාකරණය කරමින් තොග ගැලපුම් කිරීම සහ නැවත ඇණවුම් කිරීමේ ප්‍රමාණය දනගැනීමේ හැකියාව
Cash & Credit payment handling
අත්පිට මුදලට හා ණයට සිදු කරන විකුණුම් මෙන්ම ගැණුම් invoices සකසමින් ඊට අදාල සියලු ගෙවීම් සිදුකිරීමේ හැකියාව
Bar Code Scanning
ඔබ කැමති ලෙස barcodes සකසා ගැනීමටත්, නිෂ්පාදනවල මුද්‍රණය කර ඇති barcodes read කරමින් invoice සකසා ගැනීමටත්, ඔබේම barcode label එකක් සාදාගෙන මුද්‍රණය කිරීමටත් හැකියාව
Monthly Reports
ව්‍යාපාරයේ ගනුදෙනු පිලිබදව මාසික වාර්තාවන් සහ දෛනික වාර්තාවන් ඔබටම බලා ගැනීමේ හැකියාව
Multi Stores Management
ඔබගේ ව්‍යාපාර කීපයක් හෝ එකම ව්‍යාපාරයේ ශාඛා කීපයක් එකම system එකක් තුළ වෙන වෙනම manage කරමින් තොග පාලනය ද සිදු කිරීමේ හැකියාව
Alerts
තොගය නැවත ඇණවුම් කිරීමේ ප්‍රමාණය, ගනුදෙනුකාර පාර්ශ්වයන් හට ගෙවිය යුතු ගෙවීම් හා ඔවුන්ගෙන් ලැබිය යුතු ලැබීම් පිලිබදව පෙර දැනුම් දීම්
Product Warranty
ඔබ කැමති කාල සීමාවක් තෝරාගෙන භාණ්ඩ සඳහා වගකීම් සහතික නිකුත් කරමින් Invoices තුළ එය සටහන් කිරීමේ හැකියාව
Customer Groups
ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් විවිධාකාරයෙන් වර්ගීකරණය කරමින් සුවිශේෂී විකුණුම් මිලක් සහ වට්ටම් ලබාදීමට ඇති හැකියාව
Product Expiry
නිශ්පාදිත දිනය සහ කල් ඉකුත්වන කාලය ඇතුළත් කළ පසු කල් ඉකුත් වූ භාණ්ඩ විකිණීම සීමා කිරීමට ඇති හැකියාව
Product Discounts
භාණ්ඩ සඳහා වට්ටම් මෙන්ම භාණ්ඩ කීපයක් සඳහා එකවර වට්ටම් ලබා දෙමින් විකුණුම් මිල තීරණය කිරීමේ හැකියාව
Purchasing & Purchase return
සැපයුම්කරුවන්ගෙන් භාණ්ඩ මිල දී ගැනීම් හා භාණ්ඩ ආපසු හරවා යැවීම් සටහන් කිරීමේ හැකියාව
Payment Options
විවිධ ගෙවීම් ක්‍රම මගින් සියලු ගනුදෙනු කිරීමට ඇති හැකියාව
Sales & Sell returns
භාණ්ඩ විකුණුම් සහ නැවත භාණ්ඩ ලැබීම් සටහන් කරමින් තොග කළමනාකරණය කිරීමේ හැකියාව
Sales Commissions
විකුණුම් කොමිස් නියෝජිතයන් වෙනුවෙන් Invoice අගය මත ව්කුණුම් කොමිස් මුදලක් ලබාදීමට ඇති හැකියාව
SMS/Email Notifications
ගනුදෙනුකාර පාර්ශ්වයන් හට SMS සහ EMAIL පණිවිඩ නිකුත් කිරීමේ හැකියාව
Trending Products
ව්‍යාපාරයට අනාගත ප්රතිලාභ ලබාදෙන භාණ්ඩ සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු ඔබටම බලාගත හැකිවීම
Dashboard
ව්‍යාපාරයේ කාර්යසාධනය සරලව නිරූපණය කර පෙන්වන බැවින්,එය ව්‍යාපාරයේ තීරණ ගැනීමට පහසුවක් වීම
Barcode Printing
ඔබ කැමති ලෙස barcodes සකසා ගැනීමටත්, ඔබේම barcode label එකක් සාදාගෙන මුද්‍රණය කිරීමටත් හැකියාව
Auditable Accounts
ඔබේ ව්‍යාපාරයේ ගිණුම් වාර්තා පිරික්සමින්, සියලු ගිණුම් කටයුතු ඔබටම කරගෙන යාමේ හැකියාව
Customizable Invoice Layouts
ඔබ කැමති ආකාරයට ඔබගේ invoice layout එක ඔබටම design කරගැනීමට හැකිවීම
Stock Adjustments
තොග ගැලපුම්, හුවමාරු කිරීම් ආදිය සිදු කරමින් තොග පාලනය සහ කළමනාකරණය පහසුවෙන් කරගත හැකි වීම
Bundle/Combo Products
භාණ්ඩයක් සමග සේවාවක් සපයන සෑම විටම combo products යන feature එක භාවිතා කිරීමෙන් විශේෂ වාසි අත්පත් කරගැනීමට හැකිවීම
ඔබේ ව්‍යාපාරය දැන්ම ලියාපදිංචි කරගන්න.
අදම ලියාපදිංචි වී නොමිලේ දින 7ක් ඔබගේ ගිණුම පාවිච්චි කරන්න. ඉන් පසු මාසික ගෙවීම සඳහා ඔබ ඔබේ VISA හෝ MASTERCARD භාවිතා කල හැක.
දැන්ම ලියාපදිංචි වන්න
Payment Options
Contact Us
077 5466 967
support@storemate.lk
125/2, 3rd Lane, Subadrarama Road, Nugegoda
Menu
Branches
කොළඹ
ගාල්ල
බදුල්ල
පොලොන්නරුව
Social Links
සිංහල
English
සිංහල