ඔයාටත් ඔයාගෙම කියලා business එකක් තියෙනවා නම්, ඔයාටත් හිතිලා ඇති, system එකක් දාගත්ත නම් හොදයි කියල.
- සමහර විට ඔක්කොම පොත් වල ගණන් හදල එපා වෙලා ඇති.
- එහෙම හැදුවත් එකට ලොකු කාලයක් යනවා ඇති.
- සමහර දවස් වලට ඒ වැඩ මග ඇරෙනවත් ඇති.
- ඉතින් හරියට ලාභ පාඩු බලාගන්නවත් ලේසි නැතුව ඇති.
- තවත් අය හිතනවා ඇති, මට මගේ කඩේ හැම තිස්සෙම ඉන්නේ නැතුව සේවකයෝ දැම්මල වැඩේ පිළිවෙලට යවන්න ඕන කියල.
- අන්න එතකොට ඔයාගේ business එක දුවන්නේ කොහොමද කියලා shop එකට යන්නැතුව බලාගන්න ඕන.
- Printed බිලක් දීල ඔයාගේ business එක පොඩි level එකක් උඩට ගන්න ඕන ඇති.
අනික තමයි, පරණ තාලෙට කොල වල ලියල බිල් දෙන එක ඔයාට හරියන් නැතුව ඇති. මොකද දැන් හැමෝම වගේ system පාවිච්චි කරනවනේ.
හරි. දැන් ඊට පස්සේ එන ප්‍රශ්නේ තමයි, කොහෙන්ද සහ කොහොමද මගේ business එකට හරියට system එකක් දාගන්නේ කියලා.
ඔයා මොකද කරන්නේ?
මතක් වෙනවා ඔයාගේ IT field එකේ ඉන්න යාළුවාව.
ගන්නවා call එකක්.
එයාගෙන් ඇහුවම එයා කියනවා එයා අහල තියෙන system වගයක නම්. එත් එයා පාවිච්චි කරලා නැති නිසා පොඩ්ඩක් කතා කරලා බලන්න කියනවා.
ඊලගට අහනවා දැනටමත් system එකක් පාවිච්චි කරන එක්කෙනෙක්ගෙන්. එයා කියනවා මන් දාගත්තේ මෙහෙන්, මෙහෙම තමයි system එක වැඩ කරන්නේ වගේ විස්තර ගොඩක්.
හරි. දැන් ඔයාට පොඩි idea එකක් තියෙනවා. ඊළඟට ඔය Google එකෙත් search කරලා බලනවා මොනවද තියෙන්නේ කියලා.
මේ මොන ආකාරයෙන් ආවත් දැන් ඔයාට තියෙනවා තව ප්‍රශ්න ටිකක්.
-. system එකක් මගේ business එකට ගැලපෙයිද?
-. දැනට පොත් වල, බිල් පොත් වල, නැත්තන් Excel වල කරන වැඩ ඔක්කොම නවත්තල සම්පුර්ණයෙන්ම system එකෙන් කරගන්න පුලුවන් වෙයිද?
- මට එච්චර IT දැනුමක් නැති නිසා මට මේක තනියෙන් කරගන්න පුළුවන් වෙයිද?
- කල් ගියාම system එකේ මොන හරි අහගන්න වුනොත් දාපු කට්ටිය ඒ කාලෙට මට උදව් කරයිද?
- මුලදී මට system එක පුරුදු වෙනකන් support එකක් ගන්න පුළුවන් වෙයිද
- කීයක් විතර වියදම් වෙයිද ඔක්කොම.
- මන් දැන් මටම කියල ක්‍රමයක් මගේ business එක ඇතුලේ හදන් ඉන්නවා නම්. ඒ ක්‍රමය මට නැති වෙයිද. එහෙම නැත්තන් system එකෙන් එකත් කරගන්න පුළුවන් වෙයිද.
- ඉස්සරහට මන් මගේ business එක දියුණු කරන්න හිතන් ඉන්නවා. එතකොටත් මට එකම system එකම පාවිච්චි කරගන්න පුළුවන් වෙයිද?
- ගන්න කලින් system එක මට ගැලපෙනවද කියල බලාගන්න ක්‍රමයක් තියෙයිද?
මේ වගේ ප්‍රශ්න වැලක් ඔයාගේ ඔලුවටත් එන්න පුළුවන්.
අපි දැන් බලමු, කොහොමද Storemate අපි මේ ප්‍රශ්න වලට ප්‍රයෝගික උත්තර ලබා දෙන්නේ කියල.
Storemate කියන්නේ දැනට ලංකාව පුරා customers ල 400කට අධික පිරිසක් පාවිච්චි කරන system එකක්.
- සුපර් මර්කෙට්, ෆාමසි, ඇඳුම් සාප්පු, රෙස්ටෝරන්ට්, බේකරි, hardwares, මොබිලේ ෆොනේ ෂොප්, computer ශෝප්ස්, සහ තවත් නොයෙකුත් business වර්ග අපේ system එක පාවිච්චි කරනවා.
https://storemate.lk/customers/
මේ අතරින් සමහරු online විතරක් business කරන අය. online විකුණලා ඒ භාණ්ඩ ලංකාව පුර deliever ත් කරනවා.
https://storemate.lk/modules/e-commerce-integration/
තවත් සමහරු buying & selling වලට අමතරව repairing services කරගෙන යන අය.
https://storemate.lk/modules/repair-service/
ඉතින් මේ වගේ විශාල ව්‍යාපාර ජාලයකට මේ system එක පාවිච්චි කරන්න පුළුවන්.
ඉතින් ඔබත් Storemate system එක ඔබේ business එකටත් දාගන්නවා නම්, ඔබට system එක හුරු වෙනකන් support එක දෙන්න වෙනම support team එකක් අපේ ඉන්නවා. එයාලා ඔයාට ඔයාගේ system එකත් එක්ක වැඩ කරන විදිය සම්පුර්ණයෙන් කියල දෙනවා. opening stock දාගන්න විදිය, products දාන විදිය, suppliers ල දල purchasing කරගන්න විදිය, බිල් කරන විදිය, stock reports , profit reports බලන විදිය වගේ දේවල් ඔක්කොම.
මුලදී products ලිස්ට් එක සහ opening stock එක support team එකෙන් අපි ඔයාලට දාලම දෙනවා. cashier ල ඉන්නවා නම් එයාලට බිල් කරගෙන යන්න විතරක් පුළුවන් වෙන්න හදලා දෙනවා. පස්සේ system එක ගැන training කරගෙන යනවා. මෙහෙම කරගෙන ගියාම ඔයාටම system පාවිච්චි කරගෙන යන එක පහසු වෙනවා.
මෙහෙම වැඩ ටික කරගෙන යද්දී, කාලෙන් කාලෙට ඔයාට ප්‍රශ්න එන්න පුළුවන්නේ. අන්න එතකොටත් අපේ support team එක ඉන්නවා ඔයාට support එක දෙන්න. Call එකකින් හරි, Whatsapp හරි, Email වලින් හරි, එහෙම නැත්තන් system එක ඇතුළෙන්ම පුළුවන් ඔයාලට අපිට ticket එකක් submit කරන්න. මේ ඕනෑම විදියකින් ඔයාට අපිව සම්බන්ද කරගන්න පුළුවන්.
මේවට අමතරව system එක ගැන Videos නිතරම අපි අපේ youtube channel එකට upload කරනවා.
මේ support එක මේ විදියට කරගෙන යද්දී, අපේ system එකේ දැනට නැති options ඔයාට ඕන නම් අපිට කතා කරලා ඒවා හදාගන්න පුළුවන්. මේ technical වැඩ ටික කරගෙන යන්න අපේ technical team එක ඉන්නවා. ඔයාලගෙන් එන system modifications අපි අපේ monthly cycles විදියට release කරනවා. ඒ කියන්නේ ඔයාලට හැම මාසෙම අලුත් system updates හම්බවෙනවා.
අවසාන වශයෙන්, ඔයාට ඕනනේ කීයක් වගේ වියදම් වෙයිද කියල බලාගන්න.. එකට කරන්න තියෙන්නේ අපේ වෙබ් site එකට ගිහින් Pricing කියන ලින්ක් එක click කරන එක. එකේදී ඔයාට සියලු price විස්තර බලාගන්න පුළුවන්.
මීට අමතරව
- Features වල විස්තර
- අනිත් modules වල විස්තර
- අපගේ අනිත් customersla,
- එයාලගේ Reviews,
- Storemate කරන්නේ කවුද
- මොකක්ද ආයතනය
- Case Studies,
- Printers, Scanners වගේ hardware වල විස්තර,
මේ ඔක්කොම බලාගන්න පුළුවන්.
හරි දැන් ගොඩක් කාරණා අපි කිව්වා. අපි දන්නවා තවත් ඔයාට ප්‍රශ්න තියෙනවා කියල.
අන්න ඒ නිසා තමයි, ඔයාට system එක ගන්න කලින් Live DEMO එකක් අපි කරන්නේ. එකේදී අපි මේ Storemate system එක ඔයාගේ business එකට ගැලපෙන්නේ කොහොමද කියල සම්පුර්ණයෙන් පෙන්නලා දෙනවා. ඔයාට තියෙන ප්‍රශ්න ඔක්කොටම වගේ උත්තර මේ DEMO එකේදී ඔයාට ලබා ගන්න පුළුවන්.
ඒ කියන්නේ ඔයාට බය නැතුව system එක ගන්න පුළුවන්. අපිටත් බය නැ එතකොට ඔයාට system එක පාවිච්චි කරන්න බැරි වෙන හේතුවක් තියේ කියල.
එහෙනම්, ඔයත් ඔයාගේ business එකට Storemate හරියනවද බලන්න, demo එකක් බලන්න කැමතිද? එහෙනම් දැන්ම අපේ web site එකට ගිහින් “Request a Demo” click කරල බලන්න.
https://storemate.lk/request-a-demo/
ඔබට ජය